Friday, March 29, 2019

මැණික!!

මාත් ආසයි මැණිකේ,
ඩුබායි පාරවල් වල,
උඹත් එක අත් පටලවගෙන ඇවිදින්න.
සීත කාලේ හීතලට,
උඹ එක්ක ගුලි වෙන්න.
දවස පුරාවටම,
උඹ මූන දිහෑ බලා ඉන්න.
තොර තෝංචියක් නැතුව,
උඹ කියන දේවල් අහං ඉන්න.
කෝ ඉතිං ඔව්වට පින නෑනේ..
මට නෙමේ,
උඹට..


අර්ෂාද් AK ඛාන්©
2019/03/29




Saturday, July 14, 2018

අක්කේ..

සති දෙකක්නෑ
උඹත් එක්ක
හිනාවෙලා කතාකරලා..

අක්කගේ කහට අඩු ප්ලේන්ටිය
දැං කව්ද මට
මං ආස විදිහට
හදලා දෙන්නේ..

සනීප වෙලා ආවම
කොච්චර ලොකු ආරංචියක්
කියන්නද මං
සතුටින් බලාගෙන හිටියේ..

උඹ හදිස්සී වුනා වැඩී අක්කේ..
දැං මං කා එක්කද කිහාංකෝ
විහිලුවට හරි
කෝල් කරලා රණ්ඩු වෙන්නේ..

යන තැනක උඹ හොඳිං හිටපං..


මීට,
උඹේම මල්ලී..

Facebook Page Post

Monday, November 27, 2017

මුතූ

උඹව බදාගන්න ආයේ මේ කෙල්ල එන්නේ නෑ ටෙඩියෝ..

යාලුවන්ට "අනුදි" වෙච්ච,
ගෙදරට "ටානියා" වෙච්ච,
මට.....
මට "මුතූ" වෙච්ච,
ඒ අහිංසක හිනාව. 

"මට හොඳ යාලුවෙක් වෙලා හැමදාම හයියක් විදිහට ලඟින් ඉන්න" කියපු ඒ කෙල්ල කෝ??
Anudi Ranmuthu, උඹ හැමදාම ඉන්නවා කෙල්ලේ අපේ පපුවේ..

#මුතූ


අර්ෂාද් AK ඛාන් © 11/2017



Sunday, May 14, 2017

ඇය!!

අවුරුද්දකට
පස්සේ
එයාගේ
උපන්දිනයට
සුබපැතුම
අනේ
දෙවියනේ
ඊමේල්
එකකට
සීමා
කරන්න
සිද්දවුනා..


-අර්ෂාද් AK ඛාන්-

2017/05/14
 

Wednesday, February 8, 2017

Zen

Very often people mis-interprets the color Black for dull, sadness, loneliness, negative, sarcastic, unfriendly and death.

You people got it all wrong. I love black and how often you see me lose my Kool or im Unhappy??

Its all in your thoughts or as I say "Imagination"

I Imagine the most interesting thing that matters to me in my worse situations and thats why I never lose my Kool or I dont be sad.

Imagine, how can you be sad on even the worse situation while you are driving a R34 V-Spec II Nur to the horizon or Having a deep conversation looking at the horizon with your pet Dragon..

You dont need a person or a cult to say how you can live happily. Restrictions has never made any human or an animal happy ever in the history nor it will do it in the future..

Be your own guide. You have a good heart. Listen to it. Use your brain. Give your instincts a chance and just do it..

If you have a problem, solve it.
If you have an issue, find solutions for it.
If you cant do it alone, ask a friend.
If you dont have a friend, make one.

If non of these are and option, seek some professional help.

Just try to live your short life happily and stress free. You are not born to work and pay bills only. Enjoy the ride. You will not get a second chance.. 😊😊

And thats how my friend the color Black becomes the most colorful color ever to exist.

Black is Hope..
Black is Happiness..
Black is Humanity..
Black is Tomorrow..
Black is Future..
Black is the BEST!! 😊😊

-Arshaad AK Khan-
Wed 08, February 2017
@ 2:57am

Saturday, September 17, 2016

She!!

I did not like dogs,
Neither did She..

That made us the
Perfect Couple..

She loved
Watching cricket,
And I loved looking
At her
When she watch
Cricket..

And thats why,
it made us
the perfect couple ❤

Arshaad AK Khan©
2016/09/17

Tuesday, September 6, 2016

She!!

She
Is
Still
My
Whole
World,

And
Im
Just
Another
Blocked
Contact
😊😊😊

Arshaad AK Khan©
2016/09/06