Evildoer's Lament - පව්කාරයෙකුගේ විලාපය..
Thursday, July 14, 2016
ඇය!!
මගේ පපුවේ
උඹේ මුහුන
හංග ගත්තම,
උඹට වඩා
සතුටු වුනේ
මං
මයේ
මැණිකේ..
අර්ෂාද්
AK
ඛාන් © 2015
මගුල් කෑම
පොහොසත් මිනිස්සුන්ට
ආරාධනා කරලා
දුප්පත් කෑම වේලක්
දෙනවට වඩා,
දුප්පත් මිනිහෙක්
ලඟට ගිහිං
කෑම වේලක් බෙදාගන්නා
තරං සතුටක්..
අර්ෂාද්
AK
ඛාන්© 2015
ඇය!!
මාගේ
කළුවර
අහසට
පෑයූ
එකම
පුන් සඳ
විය.
අර්ෂාද්
AK
ඛාන් © 2015
Monday, July 4, 2016
ඇය!!
සිගරට් දුමට
මං වහලෙක් වුනේ
උඹ හින්දම නෙමේ බං.
වැඩි හරියක්ම,
අමතක කරන්න
බැරිතරං තියෙන
උඹේ මතකයන්
නිසා..
අර්ෂාද්
AK
ඛාන්© 2016
ඇය!!
උඹ
ඉන්න තැනක
සතුටින් ඉඳපං.
හැබැයි
එකක්,
උඹ කවදත්
මගේ මැණික
තමයි.
නෑ නෑ!!
කතාව නිමි නෑ.
මතුසම්බන්ධයි
විතරයි
අර්ෂාද්
AK
ඛාන් © 2016
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)