Tuesday, August 9, 2016

She!!

Just
One
Last
Thought
Before
I
Go
To
Sleep,

I
Still
Love
You

(hik hik hik)
😊😊😊😊😊

I'm
Screwed
I
Know
😂😅😂😅

Arshaad AK Khan ©
2016/08/09

Monday, August 8, 2016

She!!

Our
First kiss 😘😙😚

Oh man,
I still remember
That moment
In detail
Than a 4k movie.

Still love you
The way i loved
You that time.

The only thing
Changed is,

I love
You
more
now ❤

Arshaad AK Kham ©
2016/08/08

Sunday, August 7, 2016

Her ❤



Just
When
I
Feel
Low,
She
Gives
Me
Another
Reasone
To
Love
Her
Even
More


Arshaad AK Khan ©
2016/08/07


ඇය!!

හම්මේ ඉටිම් 😍
නේද,
උඹේ
මහලොකු
උද්ධච්ඡ කම,

කාටද
පාඩු
😊😊😊

අර්ෂාද් AK ඛාන් ©
2016/08/07

Saturday, August 6, 2016

She!!

When I get
Lost on your
Thoughts,
In an crowded
Street
And start to hear
My own watch's
"Click" "Click"
Sound,

Then I
Realized,

You are
Still
My
Zen,
My
Peace.

Arshaad AK Khan ©
2016/08/06

Thursday, August 4, 2016

ඇය!!!

මං මලට
ආදරේ කලේ
ඇත්තට.

කට්ටක් දෙකක්
ඇනුනට,
මට
මලට ඇති
ආදරේ
අඩුවුනේ නෑ..

අර්ෂාද් AK ඛාන්
2015

Wednesday, August 3, 2016

මැණික!!

උඹේ ඔය කොන්ඩෙට මං කොච්චර ආදරේ කලාද කියලා ඉතිං ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ බං කෙල්ලේ..

කොච්චරනං මං ඒ ගැන කතාකලාද? කොච්චරනං උඹව ඇවිස්සුවද? කොච්චරනං උඹ බොරුවට මා එක්ක නෝක්කාඩු වුනාද?

කවදාවත් කපන්නෑ කියපු කොන්ඩේ උඹ ටිකක් කොටවෙන්න කැපුවා කිව්වම මං කොච්චරනං දුක් වුනාද? හැබැයි උඹව දැක්කම, උඹ තවත් ලස්සන වෙලා කියලා මගේ හිත කිව්වේ සිත නිවන කතාවක් හැටියට නෙමේ, ඇත්තටමයි.

මගේ ආදරේ තවත් වැඩිවුනා. තව තවත් වැඩිවුනා. උඹේ කොන්ඩේවත්, උඹේ ඒකමතික තීරනවලටවත් බැරිවුනා මගේ ආදරේට පලුද්දක් ඇති කරන්න.

උඹ කොල්ලෙක් වගේ කොටට කොන්ඩේ කැපුවා කියලා උඹ කිව්වේ අහම්බෙන් වගේ මයෙත් එක්ක කතා කරද්දී. එතකොට අපි දෙන්න අතර සම්බන්දයක් නොතිබ්බත්, මට රිද්දන්න කියලම තමයි උඹ මට එහෙම කිව්වේ කියලා මං දන්නවා බං.

සැලෙන්නෑ මයේ කෙල්ලේ, මං සැලෙන්නෑ!! මට උඹ ගැන තිබ්බ ආදරේ තව තවත් වැඩි වුනා මිසක්, උඹේ කොන්ඩෙටවත්, උඹේ උද්ධච්ඡ කමටවත් බැරිවුනා මට උඹ ගැන තියෙන ආදරේ පොඩ්ඩක් හරි අඩු කරන්න.

උඹ පව් බං කෙල්ලේ. මං උඹට බනී, උඹ ගැන කේන්තී අරං කෑගහයි කියලා හිතලා උඹ කරපු හැම වැඩකදිම මං හිනාවුනේ උඹේ පිස්සු වැඩ වලට.

"පිස්සු නැතිවුනාට,
හිත හිරිවට්ටන
උඹේ ඔය
ඇස් දෙක"

කියලා මං කිව්වේ විහිලුවට නෙමේ බං.. උඹේ ඔය බලාපොරොත්තුවෙන් කළු ගැහුන ඇස්, මං අාදරෙන් බැලුවේ, ඒ ඇස්වල තිබ්බ ආදරේ දැක්ක නිසයි බං කෙල්ලේ..

උඹ හිතං ඉන්නවනං උඹ මට අන්තිමට කියපු හැමදෙයක්ම ඇත්ත කියලා මං විස්වාස කරනවා කියලා, උඹ වැරදී බං කෙල්ලේ.

මං එදත් කිව්වා, අදත් කියනවා, ජීවිතේට එන හැම පිරිමියෙක්ගෙන්ම මාව බලාපොරොත්තු වෙන්න එපා!!

අර්ෂාද් AK ඛාන්
01/08/2016