Saturday, August 18, 2012

මම දුකින්.... :'(

ඇඬුවොත් අමතක වෙනවා කියලා කියනවා.
හැබැයි මට​,
අඬන්න අඬන්න තවත් වැඩියෙන්
එයාව මතක් වෙනවා..
ඒක නිසා මම හිතාගත්තා,
මම තවත් අඬන්නේ නැහැ කියලා..
හිත ගලක් කරගෙන,
එයාගේ හැම මතකයක්ම
මගේ හිතේ තියාගෙන,
එයාගේ අනාගතේට සුභ පතලා,
එයාට සතුටින් ඉන්න ප්‍රාර්තනා කරනවා.
හැබැයි,
.
.
.
.
මම දුකින්.... </3 :'(






අර්ෂාද් AK ඛාන් © 2015