Saturday, September 17, 2016

She!!

I did not like dogs,
Neither did She..

That made us the
Perfect Couple..

She loved
Watching cricket,
And I loved looking
At her
When she watch
Cricket..

And thats why,
it made us
the perfect couple ❤

Arshaad AK Khan©
2016/09/17

Tuesday, September 6, 2016

She!!

She
Is
Still
My
Whole
World,

And
Im
Just
Another
Blocked
Contact
😊😊😊

Arshaad AK Khan©
2016/09/06

Thursday, September 1, 2016

Between Everything

Between our
Hugs,
Between our
Lips,

I found
Things
That
I
Never
Knew
Existed.

Arshaad AK Khan©
2016/09/01

Saturday, August 20, 2016

නමක් නැති ආදරය ❤

නමක් නැති ආදරය
තමයි ලස්සනම.
කියනවට විස්වාස
නැත්තං
අත්විඳලම බලන්න..

ආදරය,
සෙනෙහස,
හුරතල් කම,

You know you
are not Lovers.
But you know
you are
way more
than
Friends 😊😊😊


අර්ෂාද් AK ඛාන් ©
2016/08/18

Sunday, August 14, 2016

Love ❤

Fall in love,

With that persone,
who will catch you,
Hug you tight,
Give you a small
Kiss on your
Forehead and say,

"Stupid Girl"

With a smile
On his face 😊

Arshaad AK Khan ©
2016/08/14

Tuesday, August 9, 2016

ඇය!!

උඹ එනකල්
මට තව ආත්මයක්
බලං ඉන්න බෑ.

එනවනං දැංම
වරෙන් කෙල්ලේ..

අර්ෂාද් AK ඛාන් ©
2016/08/09

Zen

Every man needs a woman
In his life.

To be in his heart to motivate,
Not in life to screw it up 😂😂😂😂

Arshaad AK Khan ©
2016/08/09

Her ❤

When
There
Are
Lots
Of
People
To
Talk
To
You,

I've
Always
Wanted
To
Listen 😊

Arshaad AK Khan ©
2016/08/09

She!!

Just
One
Last
Thought
Before
I
Go
To
Sleep,

I
Still
Love
You

(hik hik hik)
😊😊😊😊😊

I'm
Screwed
I
Know
😂😅😂😅

Arshaad AK Khan ©
2016/08/09

Monday, August 8, 2016

She!!

Our
First kiss 😘😙😚

Oh man,
I still remember
That moment
In detail
Than a 4k movie.

Still love you
The way i loved
You that time.

The only thing
Changed is,

I love
You
more
now ❤

Arshaad AK Kham ©
2016/08/08

Sunday, August 7, 2016

Her ❤



Just
When
I
Feel
Low,
She
Gives
Me
Another
Reasone
To
Love
Her
Even
More


Arshaad AK Khan ©
2016/08/07


ඇය!!

හම්මේ ඉටිම් 😍
නේද,
උඹේ
මහලොකු
උද්ධච්ඡ කම,

කාටද
පාඩු
😊😊😊

අර්ෂාද් AK ඛාන් ©
2016/08/07

Saturday, August 6, 2016

She!!

When I get
Lost on your
Thoughts,
In an crowded
Street
And start to hear
My own watch's
"Click" "Click"
Sound,

Then I
Realized,

You are
Still
My
Zen,
My
Peace.

Arshaad AK Khan ©
2016/08/06

Thursday, August 4, 2016

ඇය!!!

මං මලට
ආදරේ කලේ
ඇත්තට.

කට්ටක් දෙකක්
ඇනුනට,
මට
මලට ඇති
ආදරේ
අඩුවුනේ නෑ..

අර්ෂාද් AK ඛාන්
2015

Wednesday, August 3, 2016

මැණික!!

උඹේ ඔය කොන්ඩෙට මං කොච්චර ආදරේ කලාද කියලා ඉතිං ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ බං කෙල්ලේ..

කොච්චරනං මං ඒ ගැන කතාකලාද? කොච්චරනං උඹව ඇවිස්සුවද? කොච්චරනං උඹ බොරුවට මා එක්ක නෝක්කාඩු වුනාද?

කවදාවත් කපන්නෑ කියපු කොන්ඩේ උඹ ටිකක් කොටවෙන්න කැපුවා කිව්වම මං කොච්චරනං දුක් වුනාද? හැබැයි උඹව දැක්කම, උඹ තවත් ලස්සන වෙලා කියලා මගේ හිත කිව්වේ සිත නිවන කතාවක් හැටියට නෙමේ, ඇත්තටමයි.

මගේ ආදරේ තවත් වැඩිවුනා. තව තවත් වැඩිවුනා. උඹේ කොන්ඩේවත්, උඹේ ඒකමතික තීරනවලටවත් බැරිවුනා මගේ ආදරේට පලුද්දක් ඇති කරන්න.

උඹ කොල්ලෙක් වගේ කොටට කොන්ඩේ කැපුවා කියලා උඹ කිව්වේ අහම්බෙන් වගේ මයෙත් එක්ක කතා කරද්දී. එතකොට අපි දෙන්න අතර සම්බන්දයක් නොතිබ්බත්, මට රිද්දන්න කියලම තමයි උඹ මට එහෙම කිව්වේ කියලා මං දන්නවා බං.

සැලෙන්නෑ මයේ කෙල්ලේ, මං සැලෙන්නෑ!! මට උඹ ගැන තිබ්බ ආදරේ තව තවත් වැඩි වුනා මිසක්, උඹේ කොන්ඩෙටවත්, උඹේ උද්ධච්ඡ කමටවත් බැරිවුනා මට උඹ ගැන තියෙන ආදරේ පොඩ්ඩක් හරි අඩු කරන්න.

උඹ පව් බං කෙල්ලේ. මං උඹට බනී, උඹ ගැන කේන්තී අරං කෑගහයි කියලා හිතලා උඹ කරපු හැම වැඩකදිම මං හිනාවුනේ උඹේ පිස්සු වැඩ වලට.

"පිස්සු නැතිවුනාට,
හිත හිරිවට්ටන
උඹේ ඔය
ඇස් දෙක"

කියලා මං කිව්වේ විහිලුවට නෙමේ බං.. උඹේ ඔය බලාපොරොත්තුවෙන් කළු ගැහුන ඇස්, මං අාදරෙන් බැලුවේ, ඒ ඇස්වල තිබ්බ ආදරේ දැක්ක නිසයි බං කෙල්ලේ..

උඹ හිතං ඉන්නවනං උඹ මට අන්තිමට කියපු හැමදෙයක්ම ඇත්ත කියලා මං විස්වාස කරනවා කියලා, උඹ වැරදී බං කෙල්ලේ.

මං එදත් කිව්වා, අදත් කියනවා, ජීවිතේට එන හැම පිරිමියෙක්ගෙන්ම මාව බලාපොරොත්තු වෙන්න එපා!!

අර්ෂාද් AK ඛාන්
01/08/2016

Thursday, July 14, 2016

ඇය!!

මගේ පපුවේ
උඹේ මුහුන
හංග ගත්තම,
උඹට වඩා
සතුටු වුනේ
මං
මයේ
මැණිකේ..


අර්ෂාද් AK ඛාන් © 2015

මගුල් කෑම

පොහොසත් මිනිස්සුන්ට
ආරාධනා කරලා
දුප්පත් කෑම වේලක්
දෙනවට වඩා,
දුප්පත් මිනිහෙක්
ලඟට ගිහිං
කෑම වේලක් බෙදාගන්නා
තරං සතුටක්..


අර්ෂාද් AK ඛාන්© 2015

ඇය!!

මාගේ
කළුවර
අහසට
පෑයූ
එකම
පුන් සඳ
විය.


අර්ෂාද් AK ඛාන් © 2015

Monday, July 4, 2016

ඇය!!

සිගරට් දුමට
මං වහලෙක් වුනේ
උඹ හින්දම නෙමේ බං.
වැඩි හරියක්ම,
අමතක කරන්න
බැරිතරං තියෙන
උඹේ මතකයන්
නිසා..


අර්ෂාද් AK ඛාන්© 2016

ඇය!!

උඹ
ඉන්න තැනක
සතුටින් ඉඳපං.
හැබැයි
එකක්,
උඹ කවදත්
මගේ මැණික
තමයි.
නෑ නෑ!!
කතාව නිමි නෑ.
මතුසම්බන්ධයි විතරයි 


අර්ෂාද් AK ඛාන් © 2016

Friday, June 24, 2016

ඇය!!

උඹ විලක ඉන්න නෙළුමක්,
අනෙක් අය වගේ මට උඹව නෙලාගන්න ඕනේ නෑ.
මට ඕනේ උඹ ඉන්න විල ලස්සන කරන්න.
මං උඹට එච්චරට ආදරෙයි!!


අර්ෂාද් AK ඛාන් 2016

Wednesday, June 8, 2016

මම වැරදිද කියල මම දන්නෙ නැහැ..

(My 2nd SMS Short Story....)

මම වැරදිද කියල මම දන්නෙ නැහැ..
මට ඒ ගැන කියන්නත් එපා..
මට ඒ ගැන දැනගන්න කැමතිත් නැහැ..
මම කව්ද කියන එක ගැන මම තව දුරටත් හොයන්නෙ නැහැ..
මම කොහොම කෙනෙක්ද කියන එක ගැන මම තව දුරටත් වද වෙන්නෙත් නැහැ..
මම ඉන්න විදියට කැමතියි..

ඒක ගැන කාට හරි ප්‍රශ්ණයක් තියෙනවානම්,
ඒ අයට මගේ ජීවිතයෙන් ඈතට යන්න පුලුවන්,
මම ඒ ගන දුක් වෙන්නෙ නැහැ..
හැබැයි හිතේ කොනක කොහේ හරි පොඩි තැනක දුකක් කවදා හරි ඇතිවෙයි,

(to be continued..)

Arshaad AK Khan 2011

මැණික සහ මම

මැණික,

මේ නමින් මං වැඩියේ කතා නොකරේ මැණිකගේ අකමැත්ත නිසාමයි. මැණික කියපු ගමන් මූණ නෝක්කාඩු කරගන්න නිසාමයි මං වැඩියේ එහෙම නොකිව්වේ..

මැණික දන්නවායි කියලා මං හොඳටම දන්නවා මං මැණිකට හුඟක් ආදරේ විත්තිය. ඒ බව නොපෙන්නා ඔච්චර මට ගනන් ඉස්සුවට, මමත් හොඳටම දන්න දෙයක් තමයි මයේ මැණික මට කොච්චර ආදරේද කියලා..
මං මෙහේ හැමදාම මැණික ගැන හිතලා දුක්වෙන වාර ගාන අනන්තවත්. ඒ එහෙම කරන්නේ මැණික මගෙත් එක්ක නැහැ කියන කාරනාවට නෙවෙයි, මං නැතුව මැණික කොච්චර දුක්විඳිනවද කියලා මට දැනෙන නිසා..
මාව කොට්ටේ කියලා හිතලා බදාගෙන නිදාගන්න විත්තිය මං නොදන්නවා නෙමෙයි. ඒත් මට ඒකට මොකුත් කරන්න බෑ කියන විත්තිය දැනගත්තම තමයි පපුව ලාවට රිදෙන්න පටන් අරං ඇහැට කඳුලක් ලාවට උනන්නේ..
මං නොදන්නවා නෙමෙයි මැණිකේ, මං නැතුව මැණික විඳින දුක. ඒත් දුක වැඩිවෙන්නේ ඒ හැම දෙයක්ම මගෙන් හංගගෙන මයේ ඉස්සරහා බොරුවට හිනාවෙනකොට..

"පිස්සු නැතිවුනාට,
හිත පිස්සු වට්ටන
උඹේ ඔය ඇස්දෙක"

කියලා මං එදා කිව්වේ නිකමෙට නෙවෙයි කියලා මැණික දන්න විත්තිය මමත් දන්නවා..
අදටත් මං දන්නවා මගේ නොවුනත් මැණික මට කොච්චර ආදරේද කියලා.. ඒක මං නොදන්නවානං, මං මැණිකට මැණිකගේ අම්මා ආදරේ කරනවට වැඩියෙන් ආදරේ කරනවා කියපු එක බොරුවක් වෙනවා..
හැමදාම උදේට නැගිට්ට ගමන්ම කන්නාඩි දෙක දාගන්න කලියෙන් කරන්නේ මැණික දිහෑ බලාගෙන ඩිංග වෙලාවක් ඉන්න එකයි. ඒක පින්තූරයක් විතරයි වුනත් මට මැණිකව ජීවමාන විදිහට බලාගන්න තියෙන්නේ මේ විදිහට විතරයි.. මං මේක එදා ඉඳං අද වෙනකං කිසිම වෙනසක් නැතුව කරන දෙයක්..

දැං නං පපුව ලාවට රිදෙනවා. අස්වලට කඳුලුත් උනනවා. වටේ ඉන්න අය දැක්කොත් හරිනැති නිසා මං මෙතැනින් නවත්තන්නම්. සෙස්ස පස්සට..

අර්ෂාද් AK ඛාන් 2016

ඇය!!

මට දාපූ
නීතී,
එයාට දාල
නෑ
කියලා,
මං දන්නවා
මැණිකේ 


අර්ෂාද් AK ඛාන් © 2016

Thursday, June 2, 2016

She!!

I saw her.
just laying down the coner.
No smile on her face,
No hope on life.
she was heartless,
she had lost it,
For the wrong people she loved,
For the cruel society which teared her down.
I walked to her.
I saw her innocence,
i saw all the love she can offer to someone,
All the love she needed to live.
I looked at her.
she was so empty yet figuring out a way to survive.
I wanted her to live.
i did not wanted her to give up on life,
give up on love.
I offered my heart to her.
That glimpse in her eyes when she took it,
Made me go mad.
පිස්සු නැතිවුනාට,
හිත පිස්සු වට්ටන ඒ ඇස් දෙක..

That was the only thing i had in my mind,
Running so exited, so crazy yet not realizing that i just gave my heart to her.
She smiled and i died inside.
She felt happiness and i felt the emptines.
she stood up.
Yes
she did it
she was happy,
and i was too.
She went back to the people who loved her wrong.
i looked at her and felt happiness within me for her.



© Arshaad AK Khan 2015

Friday, February 19, 2016