Wednesday, September 7, 2011

එක හිතක කතාවක් EKE HITHEKE KATHAAWAK.... (A Story Of A HeArT..)

(My 1st SMS Short Story)
පව් එක අහිංසක හිතක්..
අදටත් තැවෙන එක අහිංසක හිතක්..
දුක විතරයි මට උරුම කියලා හිතන හිතක්..
ජීවිතේ කිසිම දවසක,
සතුට කියන දේ වින්දල නැති හිතක්..
දුකින් මිරිකී,
වියැකී ගිය හිතක්..
නමුත්,
ජීවිතයට අලුත් අරුතක් සොයන්න දන්ගලන හිතක්..
එන්න,
අපි බලමු එ අහිංසක හිත අපිට මොනවද කියන්න යන්නෙ කියල..
අඩුම ගානේ අලුත් දෙයක් අපිට උගන්වන්න
එ හිතට පුලුවන්ද කියල අපි බලමු..


© Arshaad AK Khan 2011

පිස්සු නැති වුනාට....

පිස්සු නැති වුනාට,
හිත පිස්සු වට්ටන උඹෙ ඔය ඇස් දෙක,
කවදත් මට උරුම නැති බව දැන දැනම,
උඹට පෙම් කල අහිංසකයෙක් මම..


අර්ෂාද් AK ඛාන් 2011

A LITTLE MESSAGE FROM ME TO MY HEART....

Brother..
(i used to call him that way)

Listen To Me Carefully....
But First,
I Have To Apologise
for trying to KILL YOU..
I'M SORRY FOR THAT..
Hik.. Hik..

(HEART: You laughing at me..??)

OH!! No No Brother..
SORRY About That.
I Wasn't Laughing At You,
I Was Laughing At My Own SELF..

(HEART: Ah!! Ok Then..)

Shall I Continue..??

(HEART: OH!! Sure Sure..)


© Arshaad Khan 2011