Sunday, November 4, 2012

සොල්දාදුවා


සොල්දාදුවා....,
.
.
ඌ කරන්නේ
රටට සේවයක් නෙමෙයි.
ඌ කරන්නේ උගේ රස්සාව.
උඹයි, මමයි
කරනවා වගේ රස්සාවක්..
මාසේ අන්තිමට
නෝට්ටු වලින්
පඩිය ගෙවන
රස්සාව.
කවද්ද එකෙක්
"නෝට්ටු එපා"
කියලා
රට වෙනුවෙන්
සටන් කරන්නේ....,
 .
.
අන්න ඌ
තමයි,
නියම

සොල්දාදුවා....




යුද්දේ නැතුව පාලුයි / Bored Without War

(යු.නැ.පා / B.W.W)

© Arshaad Khan 2012