Wednesday, September 7, 2011

එක හිතක කතාවක් EKE HITHEKE KATHAAWAK.... (A Story Of A HeArT..)

(My 1st SMS Short Story)
පව් එක අහිංසක හිතක්..
අදටත් තැවෙන එක අහිංසක හිතක්..
දුක විතරයි මට උරුම කියලා හිතන හිතක්..
ජීවිතේ කිසිම දවසක,
සතුට කියන දේ වින්දල නැති හිතක්..
දුකින් මිරිකී,
වියැකී ගිය හිතක්..
නමුත්,
ජීවිතයට අලුත් අරුතක් සොයන්න දන්ගලන හිතක්..
එන්න,
අපි බලමු එ අහිංසක හිත අපිට මොනවද කියන්න යන්නෙ කියල..
අඩුම ගානේ අලුත් දෙයක් අපිට උගන්වන්න
එ හිතට පුලුවන්ද කියල අපි බලමු..


© Arshaad AK Khan 2011

No comments:

Post a Comment