Friday, March 29, 2019

මැණික!!

මාත් ආසයි මැණිකේ,
ඩුබායි පාරවල් වල,
උඹත් එක අත් පටලවගෙන ඇවිදින්න.
සීත කාලේ හීතලට,
උඹ එක්ක ගුලි වෙන්න.
දවස පුරාවටම,
උඹ මූන දිහෑ බලා ඉන්න.
තොර තෝංචියක් නැතුව,
උඹ කියන දේවල් අහං ඉන්න.
කෝ ඉතිං ඔව්වට පින නෑනේ..
මට නෙමේ,
උඹට..


අර්ෂාද් AK ඛාන්©
2019/03/29




No comments:

Post a Comment